Our Vision - අපගේ දැක්ම
To become the world’s only nonprofit organization helps you to achieve material and spiritual success at the same time.
අපගේ ඒකායන දැක්ම වනුයේ ලෞකික සහ ආධ්‍යාත්මික යන අංශ දෙකෙහිම සාර්ථකත්වය එකවර ලඟා කරගැනීමට උපකාර කරන ලොව ඇති එකම ලාභ නොලබන ආයතනය වීමයි.
Our Objective - අපගේ අභිප්‍රාය
Our Objective is to provide the helping hand to all our clients who are badly affected by negative astrological influences and guide them towards ultimate success in their lives.
අපගේ අභිප්‍රාය වනුයේ උග්‍ර ග්‍රහ බලපෑම් වලට ලක්වී සිටින සියලුම සේවා දායකයින් හට ජ්‍යෝතිෂ ප්‍රතිකර්ම මගින් අවශ්‍ය සහනය ලබා දී ප්‍රීතිමත් සහ සෞභාග්‍යමත් සමාජයක් ගොඩනැගීමයි.
Our Mission - අපගේ මෙහෙවර
To eradicate harmful astrological influences from our clients and guide them towards ultimate success in their lives.
අහිතකර ග්‍රහ බලපෑම් අපගේ සේවා දායකයන්ගේ ජීවිත වලින් ඈත් කර ඔවුන්ගේ ජීවිතවලට අතිමහත් සාර්ථකත්වය ලඟාකර දීම අපගේ මෙහෙවරයි.